counter customizable free hit
29 C
Colombo
Friday, April 18, 2025


මත්කරල් සමඟ කාන්තාවක් කොටුවෙයි

මත්කරල් ජාවාරමේ යෙදුණු කාන්තාවක් යාපනයේදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකා යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීමක් සිදුකර ඇත්තේ.

එහි දී නීති විරෝධී මත්පෙති තොගයක් සන්තකයේ තබාගෙන ජාවාරමේ යෙදුණු වයස අවුරුදු 20 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය පුන්නාලේ කට්ටුවාන් උතුර ප්‍රදේශයේ පදිංචිකාරියකි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇය යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x