වෘත්තීය සමිති හැත්තෑ දෙකක සෞඛ්‍ය සේවකයන් අද (02 ) රෝහල් දහයක පැය හතරක වැඩවර්ජනයක් සහ සහ උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
ඒ අනුව කොළඹ ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, ත්‍රිකුණාමලය මහ රෝහල, කෑගල්ල මහ රෝහල, පොළොන්නරුව මහ රෝහල, මන්නාරම මුලික රෝහල, ගම්පහ දිස්ත්‍රික් රෝහල යන රෝහල්වල මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වෙයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1