counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


දමිල සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පි ඩැනියෙල් බාලාජි අභාවප්‍රාප්ත වෙයි

දමිල සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වූ ඩැනියෙල් බාලාජි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හෘදයාබාධයක් හේතුවෙන් ඔහු ඊයේ (29) චෙන්නායිහි දී අභාවප්‍රාප්ත වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
අභාවප්‍රාප්තවන විට ඔහු 48 හැවිරිදි වියේ පසු වුණා.

දෙමළ චිත්‍රපටවල ප්‍රතිවීර චරිත රැසකට පණපොවා ඇති ඩැනියෙල් භාරතයේ මෙන්ම මෙරට සිනමාලෝලීන්ගේ හදවත් දිනාගත් රංගන ශිල්පියෙක්.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x