අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද දහවල් පැනගොස් තිබේ.
එක් සැකකරුවකු අනුරාධපුර ශ්රාවස්තිපුර ප්රදේශයේ හා අනෙක් සැකකරු කැලණිය ප්රදේශයේ සැකකරුවෙකු බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
මෙම සිරකරුවන් පැළඳ සිටි බන්ධනාගාර ඇඳුම් ඉවත් කොට වෙනත් ඇඳුම් පැළඳ මෙසේ පලා ගොස් තිබෙනවා.
මෙම සිරකරුවන් සොයා අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් සහ පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1