counter customizable free hit
26 C
Colombo
Sunday, April 27, 2025


ඩොලරය බහින බැහිල්ල

අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.54ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.33 ක් ලෙස පහළ ගොස් තිබේ.

අදි දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 294.78 – රු. 304.76

කොමර්ෂල් බැංකුවේ – රු. 296.44 – රු. 303.75

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.25 – රු. 303.25

සෙලාන් බැංකුව – රු. 294.50 – රු. 304.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.294.25 – රු. 306.25

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x