counter customizable free hit
29 C
Colombo
Friday, September 20, 2024


ආණ්ඩුවේ සහ රනිල්ගේ අනාගතය ගැන විමල්ගෙන් අනාවැකියක්

ගෝඨාභය රාජපක්ෂ රජය කඩාවැටීම ආරම්භ වූයේ තමාවත් උදය ගම්මන්පිල මහතාවත් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමෙන් පසුව බවත් වර්තමාන රජයේ කඩා වැටීම ඊයේ (27) ආරම්භ වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ ජනාධිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ව අමාත්‍ය ධුරවලින් ඉවත්කළේය.

විමල් වීරවංශ මහතා පවසන්නේ එය මෙම රජය කඩාවැටීම ඉන් ඇරඹෙන බවයි.

එසේම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයකට කිසිසේත්ම නොඑන බව තමාට  හූනා කිව්වා සේ පැවසිය යැයිද ඔහු පැවසීය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x