counter customizable free hit
29 C
Colombo
Friday, September 20, 2024


හබරණ ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුර

හබරණ, උඩකඩවල ප්‍රදේශයේ දී මාර්ගය හරහා ගමන් කළ මොණරෙකු ගැටීමෙන් ත්‍රිරෝද රථය පාලනය කර ගත නොහැකිව පෙරළිමෙන් ඊයේ(27) අනතුරක් සිදුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබු ත්‍රිරෝද රථ රියදුරු හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි

මියගිය පුද්ගලයා වයස අවුරුදු 40ක උඩකඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.

හබරණ පොලිසිය පවසන්නේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x