ශ්‍රී ලංකාවේ ගැටලුව නියමාකාරයෙන් තේරුම් ගැනීමට තමිල්නාඩු රජය අපොහොසත් වූ බව මුත්තයියා මුරලිදරන් පවසයි.
ඔහු එසේ පැවසුවේ ඉන්දියාවේ ගෝවේ හි පැවති ජාත්‍යන්තර චිත්‍රපට උලෙළකදීය.
මුරලිදරන් පැවසුවේ ශ්‍රී ලංකාවේ ගැටුම් පැවති සමයේ එම ගැටලුව සමහර දේශපාලනඥයින් තේරුම් නොගත් බවත් එබැවින් ඔහුට ද්‍රෝහියෙක් ලෙස පැවසූ බවත් ය.
මුරලිගේ ජීවිත කථාව ආශ්‍රිතව නිර්මාණය කළ ‘A Legendary 800 – Against All Odds’ නම් නිර්මාණයද මෙහිදී ප්‍රදර්ශනය කෙරෙයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
1
+1
+1
+1
+1
+1