counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


ක්‍රිකට් තරුවක් ක්‍රීඩාවෙන් තාවකාලිකව සමුගනී

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩැරන් බ්‍රාවෝ ක්‍රිකට් ක්‍රීඩාවෙන් තාවකාලිකව ඉවත්වීමට තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කළ කොදෙව් සංචිතයට ඇතුළත් නොකිරීමත් සමඟ ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි.

කෙසේවෙතත් කණ්ඩායම සමඟ යළි එක්වීමේ බලාපොරොත්තු අත්හැර නොමැති බව ඩැරන් බ්‍රාවෝ ප්‍රකාශ කර තිබේ.

34 හැවිරිදි ඩැරන් බ්‍රාවෝ 2022 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව කොදෙව් කණ්ඩායම නියෝජනය කර නොමැති බවයි වාර්තා වන්නේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x