counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


රත්නපුරට නායයෑමේ රතු නිවේදන තවදුරටත්

රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක ,වැලිගෙපොළ ,කොලොන්න ,ඉඹුල්පේ සහ බලංගොඩ යන ප්‍රදේශවලට නායයෑමේ රතු නිවේදන දීර්ඝ කර තිබෙනවා

එමෙන්ම බදුල්ල ,මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලටත්,රත්නපුර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ රැසකටත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ නිවේදන නිකුත් කර ඇති අතර එය අද (27) සවස 3.30 දක්වා බලපැවැත්වෙනු ඇති.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x