counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


ජනපති අද පස්වරුවේ ලෝක නායක හමුවක් අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (17) පස්වරුවේ ගෝලීය දකුණේ හඬ සමුළුවේ රාජ්‍ය නායක සැසිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඇමතීමට නියමිතව තිබේ.

දෙවැනි වරට පැවැත්වෙන මෙම සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට මාලදිවයිනේ අභිනව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසුගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා මාලදිවයිනට ගොස් සිටී.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x