රාජ්ය බැංකු දෙකේ කොටස් වලින් 20% ක් උපාය මාර්ගික ආයෝජකයන්ට හෝ ජනතාවට ලබා දෙනවා බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසයි.
එමෙන්ම ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3900 සිට රුපියල් බිලියන 7350 දක්වා වැඩි කරනවා බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනපතිවරයා මේ බව පැවසීය.
මේ අතර ශ්රී ලංකාවේ රාජ්ය ණය 2032 වනවිට 95% ක් දක්වා අඩු කිරීම අපේක්ෂාව බවද ජනාධිපතිවරයා පැවසීය.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1