counter customizable free hit
31 C
Colombo
Saturday, September 21, 2024


මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම ඉදි කිරීම් ඇරඹේ

2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාව ආරම්භ කළේය.

එහිදි , මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ කටයුතු චීනය සමඟ එක්ව ආරම්භ කරන බවත් 

මධ්‍යම අධිවේගී මාර්ගය කටුගස්තොට දක්වා ඉදි කිරීමට හැකියාව තිබේ දැයි සලකා බලන බවත් ජනපතිවරයා සඳහන් කළේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x