counter customizable free hit
30 C
Colombo
Saturday, September 21, 2024


ජනපති පාර්ලිමේන්තුවට

2024 අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස මෙවර අයවැය ඉදිරිපත් කරන්නේ දෙවැනි වරටයි.

ඊට අමතරම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ සැණින් අතුරු අයවැයක් ද ඉදිරිපත් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස අද දහවල් 12 ට අයවැය ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x