අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් අමෙරිකානු සොල්දාදුවන් 5ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ දී එම යානය ඉන්ධන ලබාගැනීමට යාමේදී කඩාවැටී තිබුණි.
මෙම අනතුර සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන් වැඩි විස්තර හෙළිකර නොමැත.
ඊශ්‍රායල – හමාස් ගැටුම් හේතුවෙන් අමෙරිකානු යුද නැව් දෙකක් මේ අවස්ථාව වනවිට මධ්‍යධරණි මුහුදේ ස්ථානගත කර තිබේ.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1