counter customizable free hit
31 C
Colombo
Saturday, September 21, 2024


ශ්‍රී ලංකා ක්‍රිකට් තරග පරදින හේතුව මුල්වරට හෙළිකරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග අද (10) දිවයිනට පැමිණි ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තරග පරාජයට හේතුව සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කළේය.

ඔහු එහිදී සඳහන් කළේ තරග පරාජයට හේතුව කුමන්ත්‍රණයක් බවය.

ඊට අදාළ සියලු තොරතුරු දින කිහිපයකින් හෙළිකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග රැසක් ඉතා දුර්වල ආකාරයෙන් ක්‍රීඩා කළ අතර එහිදී අමිහිරි පරාජයන් රැසක් උරුම කරගෙන තිබුණි. 

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x