counter customizable free hit
31 C
Colombo
Saturday, September 21, 2024


වෛද්‍ය පීඨ සිසු විරෝධතාවට පොලිසියෙන් ජලය

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මරදාන පොලීසිය අසල සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා එම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණා.

ඒ අනුව මරදාන දුම්රියපොළ ඉදිරිපිටදී සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

එමෙන්ම වෛද්‍ය පීඨ සිසුන් කිහිපදෙනෙකු පොලිසිය භාරයට ද ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x