counter customizable free hit
31 C
Colombo
Saturday, September 21, 2024


තරුණ පරපුරට අලුත් රෝගයක්

නිදි වරමින් වත්මන් තරුණ පරපුර රාත්‍රි කාලයේ සමාජ මාධ්‍යයේ සහ අන්තර්ජාලයේ සැරි සැරීම අද වනවිට විශාල සෞඛ්‍ය ගැටලු‍වක් බවට පත් වී ඇති බව ජාතික දියවැඩියා වෛද්‍ය මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන පවසනවා.

මේ හේතුවෙන් ඇතැම් තරුණ තරුණියන් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බවයි ඇය කියා සිටියේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x