ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒම සඳහා පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගෙන තිබෙනවා.
ඒ ඊයේ (08) පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී.
ඒ අනුව, එම යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන අද (09) පස්වරුවේ ඡන්දයක් පැවැත්වීමට නියමිතයි.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව තහවුරු කර තිබෙනවා.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1