counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවේ අද (08) දිනට නියමිත කරුණු සම්බන්ධයෙන් විවාද ඇරඹීමට පෙර මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිතය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x