counter customizable free hit
28 C
Colombo
Saturday, September 21, 2024


මහබැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

රජය සෑම විටම ආදායමට වඩා වියදම් කර තිබීම මත ජාතික ඉතුරුම් කෙරෙහි දක්වා ඇත්තේ, සෘණාත්මක දායකත්වයත්වයක් බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර තිබෙනවා.

කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ අභ්‍යන්තරික ඵලදායීතාව හා පිරිවැය ඵලදායීතාව නොමැතිව මධ්‍ය කාලීන හා දිගු කාලීන ලෙස රාජ්‍ය බැංකු වලට රඳා පැවතිය නොහැකි බවයි.

මේ අතර සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් මහ බැංකු සේවකයන් සදහා සියයට 29යි දශම 27 ලෙස ලබා දී ඇති ප්‍රතිලාභ වලට වඩා තුන් ගුණයකට වඩා අඩු ප්‍රතිශතයක් පෞද්ගලික අංශයේ සේවක අර්ථසාධක අරමුදලට ලබා දීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමුකළා.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මේ දිනවල ගණනය කිරීම් සිදු කෙරෙන බවයි රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x