counter customizable free hit
29 C
Colombo
Saturday, September 21, 2024


ගුරුවරුන් 12කට විනය ක්‍රියාමාර්ග

පාසලේ පංති කාමරයේ දරුවන්ගෙන් මුදල් අයකර උපකාර පංති පැවැත්වු මධ්‍යම පළාතේ ගුරුවරුන් 12දෙනකුට විනය ක්‍රියාමාර්ග ගත් බවත් ඔවුන්ට ස්ථාන මාරුවිම් ලබා දුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු. ගමගේ පවසා තිබෙනවා.

ආණ්ඩුකාරවරයා මේ බව පවසා සිටියේ පල්ලේපොළ දි පැවති උත්සවකයට එක්වෙමින්.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x