ඉන්දුනීසියාවේ ටිමෝර් ප්‍රදේශයේ රික්ටර් මාපාංකයේ 6 යි දශම 6 ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රදේශයේ සිට කිලෝමීටර 21 ක් දුරින් වූ ගැඹුරු මුහුදේ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.
ඉන් ටිමොර් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ගොඩනැගිලි කඩා වැටි ඇති අතර ජීවිත හානි සම්බන්ධයෙන් වාර්තා ලැබී නැහැ.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1