2024 අයවැය වාර්තාව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නොවැම්බර් 13 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අයවැය පිළිබඳ විවාදය නොවැම්බර් 13 සිට දෙසැම්බර් 13 දක්වා පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1