counter customizable free hit
25 C
Colombo
Monday, November 18, 2024


රාහුල් ගාන්ධිගෙන් රජයට චෝදනා

සිය ජංගම දුරකතන ඉන්දීය රජය විසින් හැක් කිරීමේ සූදානමක් පවතින බව කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ඇතුලු විපක්ෂය, චෝදනා කරනවා.

ඇපල් සමාගම විසින් සිය ජංගම දුරකතනවලට මේ සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් කර ඇති බවයි රාහුල් ගාන්ධි කියා සිටියේ.

මෙලෙස ජංගම දුරකථනවල දත්ත සොරා ගැනීමට උත්සාහ කරනු ලබන කවර පාර්ශවයක් ද යන්න පැහැදිලිව දන්වා නැති නමුත් ඉන්දීය රජය සහය දක්වන පාර්ශවයක් මෙය සිදුකිරිමට යන බවට ඇපල් සමාගම ඉගි පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දීය රජය විපක්ෂයේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x