counter customizable free hit
31 C
Colombo
Monday, November 18, 2024


වැඩි මිලට සහල් වික්කොත් 1977ට කියන්න

වැඩිමිලට කීරි සම්බා අලෙවි කළ සහ තොග සගවා තැබූ සුපිරි වෙළෙදසැල් 5 කට නඩු පැවරිමට පාරිභෝගික අධිකාරිය කටයුතු කළා.

මෙවැනි වෙලෙදසැල් පිළිබද 1977 අංකයට වහාම දැනුම් දෙන ලෙසයි එම අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

සහල් සදහා පාලන මිලක් නියම කර තිබුණ ද වෙළෙදුන් විසින් වැඩිමිලට සහල් අලෙවි  කරන බවටයි පැමිණිලි ලැබී තිබෙන්නේ ඒ අනුව දිවයින පුරා වැඩිමිලට සහල් අලෙවි කරන වෙලෙදුන් සොයා වැටලීම් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව වේයන්ගොඩ හා පල්ලෙවෙල ප්‍ර දේශවල වැඩිමිලට කීරි සම්බා අලෙවි කළ සහ තොග සගවා තිබූ සුපිරි වෙළෙදසැල් 5 ක් පාරිභෝගික අධිකාරිය මගින් වැටලීමට ලක්කළා.

එම වෙළෙදසැල් 5 ටම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටයි කටයුතු කළේ. සහල් සදහා මේ වන විට පාලන මිලක් නියම කර තිබෙනවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x