counter customizable free hit
31 C
Colombo
Monday, November 18, 2024


නව සේවා නියුක්ති පනතක්

නව සේවා නියුක්ති පනතක් සකස් කිරීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් වෘත්තීය සමිති හාම්පුතුන් හා අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කර වර්තමානයට ගැලපෙන ප්‍රතිපාදන සහිතව නව සේවා නියුක්ති පනතක් සකස් කිරීම සඳහා පිළියෙල කරන ලද සංකල්ප පත්‍රිකාවට අගෝස්තු 7 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන ඇත.

එම සංකල්ප පත්‍රිකාව පදනම් කරගනිමින් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය අවසර ලබා දුන්නේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x