counter customizable free hit
31 C
Colombo
Monday, November 18, 2024


ඉන්ධන මිලේ වෙනසක්

හමාස් – ඊශ්‍රායල ගැටුම් නොනවත්වා සිදු වෙද්දී බොර තෙල් මිල සම්බන්ධයෙන් ද ඇත්තේ අවිනිශ්චිත බවකි.

විදෙස් මාධ්‍ය පවසන්නේ ලෝක ආර්ථිකයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් මතුවන අවිනිශ්චිත බව නිසා බොර තෙල් මිල අඩුවන බවයි.   

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 89 දක්වා ද වෙස්ට් ටෙක්සාස් බොර තෙල් බැරලයක මිල ඩොලර් 84 දක්වා ද අඩුවී තිබුණි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x