අරගල ක්රියාකාරිකයෙකු වන ධානිෂ් අලී පොලීසිය විසින් ඊයේ (27) රාත්රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්රවේශ පත්ර කවුළුව අසලදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව මෙලෙස කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.
අද(28) දිනයේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1