පාරිභෝගික අධිකාරිය සඳහා පොලිස් නිලධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, විශේෂ විමර්ශන ඒකකය සඳහා එලෙස පොලිස් නිලධාරීන් බඳවා ගන්න බවයි.
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ක්‍රියාත්මක කරන වැටලීම් සඳහා සම්පූර්ණ ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1