counter customizable free hit
27.4 C
Colombo
Tuesday, November 19, 2024


කාන්තාවන්ට රාත්‍රී සේවා වැඩ මුරය කිරීමට අවසර

1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතේ විධි විධාන සංශෝධනය කිරීම සඳහා කාන්තාවන්ට රාත්‍රී කාලයේ සේවය කිරීමට හැකි වන පරිදි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව තොරතුරු තාක්ෂණය, දැනුම ක්‍රියාවලි බාහිර සේවා සපයන සමාගම්, ව්‍යාපාර ක්‍රියාවලි බාහිර සේවා සපයන සමාගම් සහ ගිණුම්කරණය, පරිපාලන හා තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන කාර්යාලවල සේවය කරන කාන්තාවන් සඳහා මෙම සංශෝධනය ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.

නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කරන ලද සාප්පු හා කාර්යාලයීය සේවක පනතේ කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී තිබෙනවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x