counter customizable free hit
30 C
Colombo
Friday, September 20, 2024


ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තවත් වෙනසක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්වීම හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට ඒවා තිබේ.

ඔහු වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට එක්කර තිබේ.

කෙසේ වෙතත් මීට පෙර වාර්තා වුනේ මතීෂ පතිරණ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට නියමිත බවයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x