counter customizable free hit
30 C
Colombo
Friday, September 20, 2024


ලෝකය දිනූ තරුෂිගෙන් තවත් ජයක් වාර්තා කරයි

සමස්ථ ලංකා පාසැල් මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (23) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණි.

එහිදී ආසියානු රන් පදක්කම් ලාභී තරුෂි කරුණාරත්න තම විද්‍යාලය වන වලල ඒ රත්නායක විදුහල නියෝජනය කරමින් සහභාගී වූ අතර එහිදි ඇය වයස අවු. 20න් පහළ බාලිකා  මීටර් 400 3 වැනි මූලික තරගය පහසුවෙන් ජය ගැනීමට සමත් විය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x