counter customizable free hit
30 C
Colombo
Friday, September 20, 2024


කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතයි.

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ඒඩන් මාක්‍රම් සමත් විය.

ඔහු තීරණය කළේ පළමු පන්දුවට පහරදීමටය.

තරගය පැවැත්වෙන්නේ මුම්බායි හි වංකඩේ ක්‍රීඩාපිටියේදීයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x