දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති
වේ.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මී.මී. 75 පමණ තරමක තද වැසිද ඇති විය
හැක.
බස්නාහිර, දකුණු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීද වැසි වැසි ඇතිවිය හැක.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්
පැවතිය හැක.
ගිගුරුම් සිත වැසි සමග ඇතිවිය හැකි තෘවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු
අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නෘ ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1