counter customizable free hit
27 C
Colombo
Friday, September 20, 2024


ලෝක කුසලානයට ගිය ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට උණ

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින පාකිස්ථාන කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු වෛරස් උණ රෝගයකට පෙළෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අබුදුල්ලා ෂෆීක් ඔහුගේ කාමරයේම විවේක ගැන්වීමට පියවර ගෙන තිබේ.

මෙම උණ රෝගයට ගොදුරු වී ඇති අනෙකුත් ක්‍රීඩකයින් වන්නේ ෂහීන් අෆ්රිඩි, සවුද් ශකීල්, අගා සල්මාන්, උසාමා මිර් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මොවුන් මෙලෙස උණ රෝගයට ගොදුරු වී ඇත්තේ ඉන්දු පාකිස්ථාන ක්‍රිකට් තරගයෙන් පසුව බව ද පාකිස්ථාන ක්‍රිකට් බලධාරීන් සඳහන් කරයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x