එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය අද (18) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ, ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනීස්ථාන කණ්ඩායම සමගය.
තරගය අද (18) පස්වරු 2.00ට චෙන්නාායි හි එම්.ඒ. චිතදම්බරම් පිටියේදී පැවැත්වීමට නියමිතයි.
නවසීලන්ත කණ්ඩායම මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් සහභාගි වූ තරග තුනම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැදී සිටියි.
ඇෆ්ගනිස්ථාන පිල මෙම තරගාවලියේ මෙතෙක් තරග 3ක සහභාගි වී ඇති අතර, ඉන් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණී.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1