counter customizable free hit
28 C
Colombo
Saturday, September 21, 2024


උතුරු ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්

උතුරු ගාසා තීරයේ සිටින සියලුදෙනා ඉදිරි පැය විසි හතර තුළ දකුණු දෙසට සංක්‍රමණය විය යුතු බවට ඊශ්‍රායලය නිවේදනය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

කලාපයේ පුපුරා යන යුද තර්ජනය හේතුවෙන් අවධානයෙන් සිටින ලෙසට උතුරු ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති විශේෂ දැනුම්දීමක් සිදු කරනවා.

හමාස් සංවිධානයට එරෙහිව ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් මෙම අනතුරු ඇගවීම සිදුකර ඇති බවටයි ජගත් සංවිධානය පවසන්නේ.

මේ වනවිට ගාසා තීරයේ ජනගහණයෙන් අඩක් හෙවත් මිලියන 1.1 ක් පවතින තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x