counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


මතීෂ ගැන ඉන්දියාවෙන් කණගාටුදායක ආරංචියක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට ඕස්ට්‍රේලියාව සමඟ ලබන සඳුදා පැවැත්වෙන තරගය සහ නෙදර්ලන්තය සමඟ තරගය අහිමිව ගොස් තිබෙනවා.

ඔහුගේ උරහිසේ ආබාධයක් හේතුවෙන් මෙලෙස එම තරග දෙක මතීෂට ක්‍රීඩා කිරීම අවස්ථාව මඟ හැරී යන බවයි ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ.

මේ අතර ලබන සඳුදා ඕස්ට්‍රේලියාව සමඟ තරගය සඳහා ළහිරු කුමාර ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා

මොකද හිතෙන්නෙ....
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
+1
1
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x