counter customizable free hit
28 C
Colombo
Saturday, September 21, 2024


තම බිරිඳව සැමියා විසින් නිදියහනේදීම නොයෙන ගමන් යවයි

පොළොන්නරුව, අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ සැමියෙකු විසින් සිය බිරිඳව කපා කොටා ඝාතනය කර ඇති බව අරලගංවිල පොලීසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අශෝකා වාසල කුමාරි නැමැති 49 හැවිරිදි එක්දරු මවක් බවයි තොරතුරු වාර්තා වුණේ.

අපරාධය සිදුකළ සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර,පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x