counter customizable free hit
29 C
Colombo
Saturday, September 21, 2024


ඊශ්‍රායලයෙන් බෝම්බ 6000ක්

ඊශ්‍රායලය ගතවූ දින කිහිපයේදී පලස්තීනය වෙත බෝම්බ 6,000ක් එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් ළමුන් 447ක් මිය ගොස් ඇති අතර කාන්තාවන් 248දක්ද සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් 10 දෙනෙකු සිටින බව ගසා බලධාරීහු පවසනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ගාසා තිරයේ මිලියන 2.3ක ජනතාවක් වාසය කරන අතර මෙලෙස නොනවතින බෝම්බ ප්‍රහාරයෙන් 338,000කට සිය නිවෙස් අහිමි වී ඇති බවයි.

ප්‍රහාරය හේතුවෙන් පලස්තීන ජනගහනයෙන් පහෙන් එකක් පමණ අවතැන් වී සිටින බවයි වාර්තා වන්නේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x