counter customizable free hit
29 C
Colombo
Saturday, September 21, 2024


නාඳුනන කාන්තා මළසිරුරක් හමු වෙයි

යාපනය පොලිස් වසමෙන් නාඳුනන කාන්තා මළසිරුරක් හමු වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඊයේ සවස් කාලයේ දී යාපනය – ස්ටැල්ලි මාවතේ දී මෙම මළසිරුර සොයාගත් බවයි.

මෙසේ මියගොස් ඇත්තේ 65 හැවිරිදි මෙතෙක් අනන්‍යතාව හෙළි නොවූ කාන්තාවක්.

මරණකාරිය උසින් අඩි 05යි අඟල් 05ක් පමණ වන තලෙළු, සිහින් සිරුරක් සහිත තැනැත්තියක්.

මරණය සිදු වන අවස්ථාවේ දී ඇය උඩුකයට නිල් පාට හැට්ටයක් සහිත දුඹුරු පාට සාරියකින් සැරසී සිට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x