වෛද්‍යවරුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට ටවුන් හෝල් දෙසට මාර්ගය අවහිර වී ඇතැයි වාර්තා වෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයට වෛද්‍යවරු විශාල පිරිසක් සම්බන්ධ වී සිටි අතර දැඩි ආරක්ෂාවක් ද යොදා තිබුණි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1