counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ නිසල දේහය නිවසට

මේ වන විට අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දේහය ඔහු ජීවත්ව සිටි කඩවත ප්‍රදේශයේ පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ.

ඊයේ දින (10) බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ දේහයට අවසන් ගෞරව දැක්වීමට කලාකරුවන්, විද්වතුන්, දේශපාලනඥයින් සහ මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් මෙන්ම ජැක්සන් ඇන්තනීට ආදරය කළ රසිකයන් ද විශාල ලෙස පැමිණියේය.පෙරවරු 07.00 සිට රාත්‍රී 11.00 පමණ දක්වා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ දේහය ඊයේ (10) රාත්‍රී නිවසට රැගෙන ආවේය.

දේහය අද (11) සහ හෙට දෙදින ඔහුගේ නිවසෙහි තැන්පත් කර තැබෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස 3ට රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේදී සිදුකිරීමට නියමිතය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x