counter customizable free hit
28 C
Colombo
Saturday, September 21, 2024


මනුෂ්‍ය ඝාතනයකට අනුබල දුන් දෙදෙනෙක් පොලිස් දැලේ

පසුගිය අගෝස්තු මස 05 වනදා වැලිවේරිය පොලිස් වසමේ දී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ පොලිසිය විසින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ති අතර, ඔවුන් සන්තකයේ තිබී ගිනිඅවියක් සහ ජීව උණ්ඩ දෙකක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා අවුරුදු 32 සහ 42ක බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන බව සඳහන්.

අත්අඩංගුවට පත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වැලිවේරිය පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x