counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


බස් ගාස්තුව වැඩිවෙයිද? ගත් තීරණය මෙන්න

ඉන්ධන මිල ඉහළ ගිය ද බස් ගාස්තුවල ඉහළ දැමීමක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

අද (02) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවතවමින් සභාපතිවරයා මේ බව පැවසීය.

ඉදිරියේ දී ඉන්ධන මිල සංශෝධනය ආකාරයෙන්ම බස් ගාස්තු සංශෝධනය මාසිකව සිදුකිරීම සඳහා බස් ගාස්තු සංශෝධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට ඉල්ලීම් කරන බව ඔහු මෙහි දී කියා සිටියේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x