counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


IOC ඉන්ධන මිලත් ඉහළට

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කෙරුණා.

ඒ, අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 4.00කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 365.00ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3.00කින් මිල ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 420.00ක් ලෙස දැක්වෙනවා.

සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 10.00කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 351.00ක්.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 421.00ක්.

මේ අතර ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කරනු ලැබුවා.

ඒ, අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් හා ලංකා IOC සමාගම වෙළඳපොළට නිකුත්කරනු ලබන ඉන්ධනවල මිල ගණන් සම මට්ටමේ පවතිනවා

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x