counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


මෝදිගේ උපන්දිනය අද

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ 73 වන ජන්ම දිනය අදට යෙදී තිබේ.ඒ අනුව නිල රාජකාරී කටයුත්තක් වෙනුවෙන් දුම්රියෙන් ගමන් කරමින් සිටි අගමැති මෝදි ට ජනතාවගෙන් උණුසුම් උපන්දින සුබ පැතුම් හිමි වූ අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එහිදී තමාට සුබ පැතුම් එක්කළ කුඩා ළමුන්ට අගමැතිවරයා චොකලට් ලබා දුන් බවද වාර්තා වේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x