ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්රී ලංකාවට එරෙහිව අද (12) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා ප්රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්රී ලංකා පිල සහභාගි වන දෙවන තරගය මෙය වේ.
ශ්රී ලංකා පිලට අද තරගය ජය ගතහොත් ඔවුන් මෙවර ආසිායනු කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1