counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


අඟුළු වැටුණු ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය වසා දමා එහි ප්‍රධාන ගේට්ටුවට අඟුළු දමා ඇති බව වාර්තාවනවා.

ඊයේ (05) නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සඳහන් කර සිටියේ, පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බවයි

ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x